කොරෝනා වෛරසය ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙනෙන ආසාදිතයන් තම නිවෙස් තුළම රැඳවීමට රජයේ අවධානය යොමුව ඇත. කොරෝනා මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ […]
මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ රංජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා. ඔහු ජනමාධ්‍ය හමුවේ […]
ඉන්ධන මිල ඉහල දැමීම සඳහා වන යෝජනාවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නමුත් ජනාධිපති ගෝඨාභය […]
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව තිබේ. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 287 දක්වා ඉහල යයි. ඊයේ […]
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35 දෙනෙකු ගේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ්-19 […]
කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ මහතා මේ […]
එළඹෙන මාර්තු මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් හෙට (25) සිට විවෘත කිරීමට […]
අනුරාධපුර දේවානම්පියතිස්ස පළමු අදියර ප්‍රදේශයට සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයන් දස දෙනෙකු කොරෝනා […]
පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි. […]