fbpx

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් වසා දැමේ

April 27, 2021

පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගත් බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කලේ.

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News

Translate »