fbpx

කොරෝනා ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන තුන්දහස ඉක්මවයි

September 14, 2020

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 3,005 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, නව්‍ය කොරෝනා ආසාදිතව සිට මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාම හේතුවෙන්.

කොරෝනා ආසාදිතයින් 217 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,234 ක් වනවා.

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News