fbpx

රජයේ පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට

June 28, 2020

රජයේ සියලූ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර හෙට කි‍්‍රයාත්මක වනවා. 

හෙට දිනයේ පාසල් වෙත කැදවා ඇත්තේ විදුහල්පතිවරු , ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයි. 

හෙට සිට ජූලි මස 5 වැනිදා දක්වා පාසල් පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීම, විෂබීජහරණය කිරීමේ කටයුතු , දෑත් සේදීමේ පරිශ‍්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News