fbpx

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

June 28, 2020

නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නිතිය අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුළු මනින්ම ඉවත් කිරීමට තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News