fbpx

හෙලිකොප්ටරයෙන් යන්න ආ දුලාංජලීට කෙල්ලන් වටවී කොලොප්පන් කරනි.. ‘මං සජිත්ගෙ නංගි.. පේ‍්‍රමදාසගේ දුව’ කියමින් වටේම යයි.. [video]

November 15, 2019

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ ඔහුගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාස මහත්මිය ගම්මුන්ගේ උසුළු විසුළුවලට පාත්‍රවිය.

හෙලිකොප්ටරයෙන් කොළඹ බලා ඒමට එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී ගම්මුන් විසින් එය වීඩියෝ කරමින් ඇයව දැඩි ලෙස සමච්චලයට ලක් කරන ලදී.

‘මම සජිත් පේ‍්‍රමදාසගේ නංගි. පේමදාස මහත්තයගෙ දුව’ යයි ඇය විසින් එහි සිටි ඩනතාවට තමන් හදුන්වා දෙනු ලැබීය.

තම පවුලේ කිසිවකුත් දේශපාලනය ගෑවෙන්නේ වත් නැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබියදී දුලාංජලී ප්‍රේමදාස මහත්මිය මෙසේ දේශපාලන කටයුතුවල නියැලීම විශේෂත්වයකි.

Add your Comments

Related News