fbpx
NEWS
අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකියි : කොවිඩ් රෝගීන්ට නිවෙස් තුලදීම ප්‍රතිකාර කිරීමට අවධානය – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේඅද මුල් වටයේදී ආසාදිතයන් 1305ක්…කොවිඩ් නිසා තවත් දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කරයිකොවිඩ් පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහී යාමේ අවදානමක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පෙන්වයිපිළියන්දල පොලිස් බලප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේමංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම්…බස්නාහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 823ක් වාර්තා වෙයිමහ බැංකු බැදුම්කර නඩුව අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව පවත්වාගෙන යාමට නියෝගබස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – 15 දෙනෙකු රෝහලේපිට පිට දෙවන දිනයටත් කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වෙයි

අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකියි : කොවිඩ් රෝගීන්ට නිවෙස් තුලදීම ප්‍රතිකාර කිරීමට අවධානය – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. […]

අද මුල් වටයේදී ආසාදිතයන් 1305ක්…

අද දිනය තුල තවත් කොරෝනා ආසාදිතයන් 1305 දෙනෙකු හදුනාගෙන ඇත. ඒ සමග මෙරට හදුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 118,834ක් දක්වා ඉහළ […]

කොවිඩ් නිසා තවත් දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කරයි

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියත් සමඟ මගීන් සංඛ්‍යාව අවමවීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. […]

“අක්කිට එක දෙයක් පොරොන්දු වෙන්න පුලුවන් ඔයාට, ජීවිතේ මොන දේට මූණ දුන්නත් ඔයා කවමදාවත් තනිවෙන්නේ නෑ” – කාවින්ද්‍යා අධිකාරි

කාවින්ද්‍යා අධිකාරි ලෙස කිවූ පමණින් ඔබ කවුරුත් හදුනන ඇය ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ ප්‍රභලයන් දෙපළක් වන සමිතා මුදුන්කොටුව හා අතුල […]

Exchange Rate
Translate »